SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Thursday, May 11, 2017

Google input tool sinhala

අද වන විට බොහෝ ගැටළුවක් වෙලා තියෙනවා computer එකෙන් සිංහල type කිරීම.  සිංහල type කරන්න ලේසිම විදිහ තමයි google input tools කියන්නේ. මෙම මෘදුකාංගය  භාවිතයෙන් singlish type කරන විදියට සිංහල type කර ගන්න.එමනිසා සිංහල type  පිලිබඳ දැනුමක් අවශ්‍ය නැත.

watch this;



Windows 7,8,10
Size- 949Kb
Download
Share:

Img tool

අද වෙද්දී ලංකාවේ බොහෝ අය gta mod හදන්න යොමු වෙලා තියෙනවා.ඒ වගේම ගොඩක් අය අලුතින් එන gta mods තමන්ගේ gta game එකට දාල game play කරනවා.ඒ සඳහා සුදුසුම මෘදුකාංගයක් ලෙස img tool හදුන්වන්න පුලුවන්.
Windows xp,7,8,10
Size- 229KB
Download
Share:

Wednesday, May 10, 2017

Picasa39 software

picasa3 යනු ෆොටෝ slide shows හදන්න පුලුවන් සුපිරිම මෘදුකාංගයක් . මෙම මෘදුකාංගය භාවිතයෙන් photo edit කර ගැනීමද සිදුකර ගත හැක. මෙමගින් පරිගණකයේ තිබෙන සියලුම photos එකම තැනකදී පෙන්වනවා .එමෙන්ම මෙහි ඇති tools මගින් photos සිටින එක් එක් පුද්ගලයාව වර්ග කර දක්වනවා.එමගින් එම පුද්ගලයා සිටින photos පමණක් තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා.
Windows xp,7,8
Size- 13MB
Download
Share:

3DP Chip v1608

computer එක format කරාට පස්සේ තියෙන ගැටළුවක් තමයි computer එකට ගැලපෙන drivers දා ගන්න එක. මේ සඳහා සුපිරිතම මෘදුකාංගය වන්නේ 3dp chip වේ. මෙම මෘදුකාංගය මගින් computer එක sarch කරන අතර එමගින් computer එකට අවශ්‍ය drivers download කරන්න පෙන්වනවා.

Windows xp,7,8,10
Size - 3MB
Download
Share:

Sunday, May 7, 2017

Gta mod installer


ලංකාවේ ඉන්න හැම gamer කෙනෙක් වගේම ගහල තියෙන game එකක් විදියට gta හදුන්වන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ගෙන අවේ gta games වලට mods දාන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයයක් වන gta mod installer.download කර ගත්ත mod එකක් මෙම මෘදුකාංගය භාවිතයෙන් game එකට දාගන්න පුළුවන්.


Windows xp,7,8
Download
Share:

Sinhala front 100+

සිංහල type කරද්දී බොහෝ අයට ප්‍රශ්නයක් තමයි ගැලපෙන සිංහල fonts නොතිබීම. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ ලංකාවේ තියෙන ප්‍රසිද්දම සිංහල fonts 100+. download කරල fonts ටික computer එකට install කර ගන්න.

Sinhala fonts 100+
Size- 7MB
Download
Share:

Saturday, May 6, 2017

VlC media player



අද වෙද්දී බොහෝ අය පාවිච්චි කරන media player එකක් vlcmedia player හදුන්වන්න පුළුවන්.
ඔයාලට පුළුවන් vlc-setup-win.exe එකෙන් දැනට තිබෙන අලුත්ම vlcmedia player එක download කර ගන්න ඒවගේම vlc-setup.exe මගින් vlcmedia player එක install කර ගන්නත් පුළුවන්.

Download latest software - vlc-setup-win.exe
Install vlc media player-  vlc-setup.exe
Windows xp,7,8,10
Size- 25MB
Download
Share:

Madhura Dictionary


අද වෙනකම්ම ලංකාවේ තියෙන digital english-sinhala dictionary එක විදියට මධුර ශබ්දකෝෂය හදුන්වන්න පුළුවන් . මෙම software එක download කරාට පස්සේ මේ සමග තිබෙන madhura font එක computer එකට install කර ගන්න ඕනේ.


Install Madhura software
and install madhura.ttf
Windows xp,7,8
Size- 16MB
Download
Share:

CCleaner Software






how to clean computer-







how to clean registry-


watch this-








Windows 7,8,10
Size- 7MB
ccleaner Downlad


Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE