SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Sunday, December 31, 2017

HOW TO USE ADFLY FOR EARN EMONY



අද මම කියල දෙන්න යන්නෙ මහන්සියක් නැතුවම adfly වලින් කොහොමද සල්ලි හොයා ගන්නෙ කියලා. මෙකෙදි කරන්නෙ ඔය ගාව තියෙන link එකක් වෙනස් කරලා එකට ad දාන එකයි. මෙකට ඔයාටම කියලා website එකක් තියෙන්න ඔනෙ නැ. එ වගෙම මෙකෙදි ඔයාට ලොකු මැදිහත්විමක්  විමට අවශ්‍යතවක් නැහැ.  ඉස්සෙල්ලාම ඔයා පල්ලෙහා තියෙන link එක ඔබලා adfly වල rejister වෙන්න ඔනෙ.
Adfly join now
ඉට පස්සෙ ඔයට ලැබෙන page එකෙ join now click කරන්න. ඔයාට ඔනෙනම් facebook වලිනුත් මෙකට join වෙන්න පුලුවන්. එකට facebook button එක click කරන්න ඔනේ.



Join now එක click කරානම් ඔයට මෙ වගෙ page එකක් ලැබෙයි.



මෙකෙදි ඔයා සමන්‍ය විදියට ඔයාගෙ විස්තර දෙන්න. එවගෙම type the text කියන එකට ඔයාට හම්බවුන page එකෙ තියෙන pic එකෙ වචෙනෙ type කරන්න ඔනෙ. මෙ විදියට ඔයා හරිය්ට විස්තර දුන්නට පස්සෙ join කියන button එක press කරන්න.
ඉට පස්සෙ ඔයා දුන්නු email එකට adfly එකෙන් account එක conforme කරන්න mail එකක් එයි. එක confirm කරාට පස්සෙ ඔයව මෙ විඩියෙ page එකකට දායි.




ඉතින් ඔයා කලින් දිපු email එකයි password එකයි දිලා join in එක press කරන්න. ඔයා අයෙ adfly එකට ලොග් වෙද්දි මෙවා අයෙ පුරව පුරව ඉන්නෙ නෙතුව ලොග් වෙන්න ඔනෙ නම් remember me කියන එකෙ tick එක දගෙන යන්න.
ඉට පස්සෙ ඔයාට ඔයාගෙ account එක මෙ විදියට බලගන්න පුලුවන්.




දෙන් ඔයට උඩ තියෙන box එකට link එකක් දලා short link එකක් ගන්න පුලුවන්. ඉතින් ඔය විදියට වෙනස් කර ගත්ත link ඔයට පුලුවන් social media වල share කරන්න. වැඩියෙන් සෙනග එන තරමට ඔයට සල්ලි ලෙබෙනව. මෙකෙදි එක එක රට වල් වලදි මිල වෙනස් වෙනවා. එනිසා ඔයා ගොඩක් වෙලවලදි try කරන්න පිටරට ඉන්න අයව මෙකට ගෙන්න ගන්න. ඉතින් මෙ විදියට ඔයා එකතු කර ගත්තු සල්ලි paypal,payza,payoneer එකට දාගන්න පුලුවන්. මෙකට payoneer පවිචි කරනවනම් ඔයාට සල්ලි කරදරයක් නෙතුවම ලංකාවට ගෙන්න ගන්න පුලුවන්
මොකද අනිත් එව තවමත් ලංකව connect කරල නැතිනිසා.
මෙ වගෙ link වලින් වගෙම popup ads දලත් ඔයාට සල්ලි හොයගන්න පුලුවන්.එකට උඩ තියෙන bar එකෙ tool 🔧 තොර ගන්න ඔනෙ.


මෙකෙන් ඔයාට ඔයගෙ website එකක් තියෙනවනම් එන හැම wive එකකින්ම සල්ලි එකතු කර ගන්න පුලුවන්. මෙ ගැන මම වෙනම article එකකින් ඔයලට තෙරුම් කරන්නම්.

අමතක නොකර page එක like 👍  කරල youtube chanel එක subscribe කරන්න. එවගෙම මෙක අනිත් අයටත් දෙන ගන්න share කරන්න..
Share:

Tuesday, September 5, 2017

How to use internet in offline

අද මම කියල දෙන්න යන්නේ කොහොමද offline internet use කරන්නේ කියල.එකට chrome web browser එක ඕන කරනවා. ඉස්සෙල්ලම web browser එකේ adress bar එකේ මේ විදියට type කර ගන්න ඕනේ. chrome;//flags/#show-saved-copy 


දැන් Show Saved Copy Buttonකියන එක Enable: Primary කර ගන්න ඕනේ 


ඊට පස්සේ පහලින් තියෙන Relaunch now button එක click කරන්න


දැන් ඔයා කලින් ගිය web site එකක adress එක ගහල එන page එකේ show saved copy button එක click කරන්න. ඒ page එක පෙන්නේ ඔයා offline හිටියොත් විතරයි.මේ ක්‍රමය මේ විදියටම phone එකෙත් කරන්න පුළුවන්. මේක යොදාගන්න පුළුවන් කලින් ගිය web sites වලට විතරයි. පහලින් තියෙන video එකත් බලන්න ඒ වගේම අමතක නොකර page එක like කරන්න youtube chanel එක subcribe කරන්න.


Share:

Tuesday, July 25, 2017

How to create 360 photo for Facebook

ගොඩක් අය 360 photos ගන්නේ app එකක් පාවිච්චි කරලා.එත් අපිට ඕනේ විදියට text දාන්න බැහැ.අද මම කියල දෙන්න යන්නේ කොහොමද 360 photo එකක් හදා ගන්නේ කියල.මම මෙකට පාවිච්චි කරන්නේ adobe photoshop.ඉස්සෙල්ලම layer එක open කර ගන්න ඕනේ(පල්ලෙහා තියෙන link එකෙන් download කර ගන්න)

                   layer එක open කර ගත්තම type or drew කියන තැන හරි මැද විදියට ගන්න පුළුවන්.


දැන් type tool එක හරි brush tool එකෙන් layer edit කර ගන්නා ඕනේ.


දැන් edit කර ගත්ත photo එක save කර ගන්න ඕනේ.file name එකට නමක් දීල format එක jpeg(jpg..) එක තෝරලා save button එක click කරන්න ඕනේ.


දැන් edit කර ගත්ත photo එක සාමාන්‍ය විදියට fb එකට upload කරන්න.එතකොට photo එක අයිනෙන් ගෝලයක් වගේ දෙයක් පෙන්නයි.එකෙන් පෙන්වන්නේ මේ photo එක 360 photo එකක් කියල අඳුන ගත්ත කියලයි.එක අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ.

දැන් පොස්ට්  button එක click කරන්න.post එක select කරලා mouce එකෙන් photo එක එහාට මෙහට කරලා බලන්න.ගැටළුවක් තිබුනොත් comment කරන්න.අමතක නොකර අපේ page එකත් Like කරගෙන යන්න.
 Download 360 fb pic

Watch this-
Share:

Sunday, June 25, 2017

Youtube videos downloading tricks

ගොඩක් අය youtube videos download කරන්න විවිධ softwares භාවිත කරනවා.එත් ඒ softwares වල ගොඩක් ප්‍රශ්න තියෙනවා.මම අද කියල දෙන්න යන්නේ කොහොමද softwares නැතුව youtube video download කරගන්නේ කියල.මම එකට යොදා ගන්නේ වෙබ් adress වෙනස් කර ගැනීමක්.

SAVEFROM.NET-
ඉස්සෙල්ලම ඔයාට download කර ගන්න ඕන කරන video එක youtube එකෙන් select කර ගන්න ඕනේ.
ඊට පස්සේ youtube page එකේ web adress එක www.youtube.com/watch කියල තියෙනවා පෙනේවි.
එකේ www.youtube.com කියන එක www.ssyoutube.com කියල වෙනස් කර ගන්න.


ඊට පස්සේ web adress එක enter එක ඔබලා serch කර ගන්න ඕනේ.දැන් web එක මේ විදියට පෙනේවි.


ඔයාට ඕනේ format එක තෝරලා video එක download කර ගන්න.ඒ වගේම මේ web එකට video එකේ url එක ලබා දීලත් video එක download කර ගන්න පුළුවන්.

YOUTUBE TO MP3-
මම කලින් කියල දුන්න විදියට ඔයාට කරන්න තියෙන්නේ www.youtube.com කියන එක www.youtubeto.com කියල වෙනස් කර ගන්න එකයි.


ඊට පස්සේ එක serch කර ගන්නා ඕනේ.


දැන් තියෙන්නේ ඕනේ කරන format එක ඔබලා video එක download කර ගන්න එකයි.මේ විදියට තවත් web තියෙනවා youtube videos download පුළුවන්.මේ video එක බලල youtube video download කර ගන්නේ හැටි ඉගෙන ගන්න.


Share:

Monday, June 19, 2017

Whatsapp APK

whatsapp කියන්නේ msg යවන්න තියෙන හොඳම ක්‍රමයක් .දැන්ම whatsapp download කර ගන්න. 100% original.
Size-29MB
 Download whatsapp
Share:

TubeMate APK



youtube video download කරන්න තියෙන හොඳම විදිය තමයි tubemate.එත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමය් tubemate playstore එකෙන් download කර ගැනීම.ඉතින් ඔයාලට පුළුවන් tubemate app එක පල්ලෙහා තියෙන download button එකෙන් download කර ගන්න පුළුවන්.
 download tubemate apk
Share:

Thursday, June 8, 2017

Multimedia logic


Logic  It  වලදී බොහෝ ලෙස භාවිත වෙනවා. බොහෝ අය logic ඇන්දත් බොහෝ වෙලාවට එවල වැරදි තියෙනවා.multimedia logic කියන්නේ මේ සඳහා සාර්ථක විසදුමක්.software එකෙන් ලබාදෙන tools යොදාගෙන පහසුවෙන් logic නිර්මාණය කර ගන්න පුළුවන්.




watch this-


Windows xp,7,8
Size-550KB
DOWNLOAD
Share:

Thursday, June 1, 2017

txd workshop



gta games වලට ආස කරන හැමෝම වගේ කැමතියි gta mods play කරන්න වගේම mods හදන්න.මම මිට කලිනුත් gta mods හදන්න ඕනේ කරන software වගයක් ඉදිරිපත් කලා. ඒවා gta tools කියන ටැබ් එක click කරාම බලාගන්න පුළුවන්.ඉතින් මම අද ඔයාලට අද ඉදිරිපත් කරන්නේ txd workshop කියන software එකයි.මේ software එකෙන් ඔයගොල්ලොන්ට පුළුවන් gta game එකේ තියෙන Pictures වෙනස් කරන්න.උදාහරණයක් වශයෙන් game එකේ menu එකත් city එකත් මේ software එකෙන් වෙනස් කර ගන්න පුළුවන්.




watch this:





windows xp,7,8
Size- 726KB
DOWNLOAD
Share:

Thursday, May 11, 2017

Google input tool sinhala

අද වන විට බොහෝ ගැටළුවක් වෙලා තියෙනවා computer එකෙන් සිංහල type කිරීම.  සිංහල type කරන්න ලේසිම විදිහ තමයි google input tools කියන්නේ. මෙම මෘදුකාංගය  භාවිතයෙන් singlish type කරන විදියට සිංහල type කර ගන්න.එමනිසා සිංහල type  පිලිබඳ දැනුමක් අවශ්‍ය නැත.

watch this;



Windows 7,8,10
Size- 949Kb
Download
Share:

Img tool

අද වෙද්දී ලංකාවේ බොහෝ අය gta mod හදන්න යොමු වෙලා තියෙනවා.ඒ වගේම ගොඩක් අය අලුතින් එන gta mods තමන්ගේ gta game එකට දාල game play කරනවා.ඒ සඳහා සුදුසුම මෘදුකාංගයක් ලෙස img tool හදුන්වන්න පුලුවන්.
Windows xp,7,8,10
Size- 229KB
Download
Share:

Wednesday, May 10, 2017

Picasa39 software

picasa3 යනු ෆොටෝ slide shows හදන්න පුලුවන් සුපිරිම මෘදුකාංගයක් . මෙම මෘදුකාංගය භාවිතයෙන් photo edit කර ගැනීමද සිදුකර ගත හැක. මෙමගින් පරිගණකයේ තිබෙන සියලුම photos එකම තැනකදී පෙන්වනවා .එමෙන්ම මෙහි ඇති tools මගින් photos සිටින එක් එක් පුද්ගලයාව වර්ග කර දක්වනවා.එමගින් එම පුද්ගලයා සිටින photos පමණක් තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා.
Windows xp,7,8
Size- 13MB
Download
Share:

3DP Chip v1608

computer එක format කරාට පස්සේ තියෙන ගැටළුවක් තමයි computer එකට ගැලපෙන drivers දා ගන්න එක. මේ සඳහා සුපිරිතම මෘදුකාංගය වන්නේ 3dp chip වේ. මෙම මෘදුකාංගය මගින් computer එක sarch කරන අතර එමගින් computer එකට අවශ්‍ය drivers download කරන්න පෙන්වනවා.

Windows xp,7,8,10
Size - 3MB
Download
Share:

Sunday, May 7, 2017

Gta mod installer


ලංකාවේ ඉන්න හැම gamer කෙනෙක් වගේම ගහල තියෙන game එකක් විදියට gta හදුන්වන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ගෙන අවේ gta games වලට mods දාන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයයක් වන gta mod installer.download කර ගත්ත mod එකක් මෙම මෘදුකාංගය භාවිතයෙන් game එකට දාගන්න පුළුවන්.


Windows xp,7,8
Download
Share:

Sinhala front 100+

සිංහල type කරද්දී බොහෝ අයට ප්‍රශ්නයක් තමයි ගැලපෙන සිංහල fonts නොතිබීම. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ ලංකාවේ තියෙන ප්‍රසිද්දම සිංහල fonts 100+. download කරල fonts ටික computer එකට install කර ගන්න.

Sinhala fonts 100+
Size- 7MB
Download
Share:

Saturday, May 6, 2017

VlC media player



අද වෙද්දී බොහෝ අය පාවිච්චි කරන media player එකක් vlcmedia player හදුන්වන්න පුළුවන්.
ඔයාලට පුළුවන් vlc-setup-win.exe එකෙන් දැනට තිබෙන අලුත්ම vlcmedia player එක download කර ගන්න ඒවගේම vlc-setup.exe මගින් vlcmedia player එක install කර ගන්නත් පුළුවන්.

Download latest software - vlc-setup-win.exe
Install vlc media player-  vlc-setup.exe
Windows xp,7,8,10
Size- 25MB
Download
Share:

Madhura Dictionary


අද වෙනකම්ම ලංකාවේ තියෙන digital english-sinhala dictionary එක විදියට මධුර ශබ්දකෝෂය හදුන්වන්න පුළුවන් . මෙම software එක download කරාට පස්සේ මේ සමග තිබෙන madhura font එක computer එකට install කර ගන්න ඕනේ.


Install Madhura software
and install madhura.ttf
Windows xp,7,8
Size- 16MB
Download
Share:

CCleaner Software






how to clean computer-







how to clean registry-


watch this-








Windows 7,8,10
Size- 7MB
ccleaner Downlad


Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE