SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Tuesday, July 25, 2017

How to create 360 photo for Facebook

ගොඩක් අය 360 photos ගන්නේ app එකක් පාවිච්චි කරලා.එත් අපිට ඕනේ විදියට text දාන්න බැහැ.අද මම කියල දෙන්න යන්නේ කොහොමද 360 photo එකක් හදා ගන්නේ කියල.මම මෙකට පාවිච්චි කරන්නේ adobe photoshop.ඉස්සෙල්ලම layer එක open කර ගන්න ඕනේ(පල්ලෙහා තියෙන link එකෙන් download කර ගන්න)

                   layer එක open කර ගත්තම type or drew කියන තැන හරි මැද විදියට ගන්න පුළුවන්.


දැන් type tool එක හරි brush tool එකෙන් layer edit කර ගන්නා ඕනේ.


දැන් edit කර ගත්ත photo එක save කර ගන්න ඕනේ.file name එකට නමක් දීල format එක jpeg(jpg..) එක තෝරලා save button එක click කරන්න ඕනේ.


දැන් edit කර ගත්ත photo එක සාමාන්‍ය විදියට fb එකට upload කරන්න.එතකොට photo එක අයිනෙන් ගෝලයක් වගේ දෙයක් පෙන්නයි.එකෙන් පෙන්වන්නේ මේ photo එක 360 photo එකක් කියල අඳුන ගත්ත කියලයි.එක අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ.

දැන් පොස්ට්  button එක click කරන්න.post එක select කරලා mouce එකෙන් photo එක එහාට මෙහට කරලා බලන්න.ගැටළුවක් තිබුනොත් comment කරන්න.අමතක නොකර අපේ page එකත් Like කරගෙන යන්න.
 Download 360 fb pic

Watch this-
Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE