Saturday, February 10, 2018

HOW TO INSTALL NEW CLOTHS FOR GTA SA(sinhala)




මම අද කියල දෙන්න යන්නේ කොහොමද gta san andreas ගේම් එකට අලුතින් cloths දාන්නේ කියලා. මේකෙදි වෙන්නේ තියෙන cloth එකක් වෙනුවට වෙන cloth එකක් replace කරන එකයි. මේක cleo mods එක්ක ගත්තම වෙනස්. මොකද cleo mods, gta sa එකට ලොකු බලපෑමක් නොකරන නිසයි. මම මේකට පාවිච්චි කරන්නේ img tool software එකයි. ඉතින් ඉස්සෙල්ලම ඕගොල්ලෝ img tool එක download කර ගන්න ඕනේ. මෙතනින් software එක download කර ගන්නා. ඒ වගේම gta එකට install කරන්න ඕන cloth mods download කර ගනන.


ඊට පස්සේ img tool එකේ තියෙන file එක click කරලා මේ විදියට file> open> gta san andreas> models> player එක තොර ගන්න.

ඊළගට අපි තොර ගත්ත cloth mod එකේ තියෙන txd format එකක් විදියට තියෙන file එකේ name එක copy කර ගන්න ඕනේ.


img tool එකේ තියෙන edit එක ඔබලා අපි copy කරගත්ත name එක paste කරලා find next දෙන්න.


දැන් ඔයාට පෙනෙයි අපි find next කරපු file එකට සමාන file එකක් select වෙලා තියෙනවා පෙනෙයි.


ඊට පස්සේ img tool එකේන් commands> replace ගිහිල්ල අපි download කර ගත්තු mod එකේ txd file එක select කරලා දෙන්න.





දැන් ඉතින් mod එක install කරලා ඉවරයි. game එක open කරලා අපි දාගත්තු cloth එක බල ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ car mods දාද්දි මේ විදියටමයි හැම දේම කරන්න තියෙන්නේ. Car mods දාද්දි txd file එකකට අමතරව dff format file එකකුත් තියෙනවා. එකත් txd file එක replace කරගත්තු විදියටම dff file එකත් replace කර ගන්න ඕනේ.

පල්ලෙහා තියෙන video එක බලලා මේ ගැන වැඩි දුරට තෝරතුරු ලබා ගන්න පුළුවන්.

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න.ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....






Share:

2 comments:

Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE