SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Sunday, December 31, 2017

HOW TO USE ADFLY FOR EARN EMONY



අද මම කියල දෙන්න යන්නෙ මහන්සියක් නැතුවම adfly වලින් කොහොමද සල්ලි හොයා ගන්නෙ කියලා. මෙකෙදි කරන්නෙ ඔය ගාව තියෙන link එකක් වෙනස් කරලා එකට ad දාන එකයි. මෙකට ඔයාටම කියලා website එකක් තියෙන්න ඔනෙ නැ. එ වගෙම මෙකෙදි ඔයාට ලොකු මැදිහත්විමක්  විමට අවශ්‍යතවක් නැහැ.  ඉස්සෙල්ලාම ඔයා පල්ලෙහා තියෙන link එක ඔබලා adfly වල rejister වෙන්න ඔනෙ.
Adfly join now
ඉට පස්සෙ ඔයට ලැබෙන page එකෙ join now click කරන්න. ඔයාට ඔනෙනම් facebook වලිනුත් මෙකට join වෙන්න පුලුවන්. එකට facebook button එක click කරන්න ඔනේ.



Join now එක click කරානම් ඔයට මෙ වගෙ page එකක් ලැබෙයි.



මෙකෙදි ඔයා සමන්‍ය විදියට ඔයාගෙ විස්තර දෙන්න. එවගෙම type the text කියන එකට ඔයාට හම්බවුන page එකෙ තියෙන pic එකෙ වචෙනෙ type කරන්න ඔනෙ. මෙ විදියට ඔයා හරිය්ට විස්තර දුන්නට පස්සෙ join කියන button එක press කරන්න.
ඉට පස්සෙ ඔයා දුන්නු email එකට adfly එකෙන් account එක conforme කරන්න mail එකක් එයි. එක confirm කරාට පස්සෙ ඔයව මෙ විඩියෙ page එකකට දායි.




ඉතින් ඔයා කලින් දිපු email එකයි password එකයි දිලා join in එක press කරන්න. ඔයා අයෙ adfly එකට ලොග් වෙද්දි මෙවා අයෙ පුරව පුරව ඉන්නෙ නෙතුව ලොග් වෙන්න ඔනෙ නම් remember me කියන එකෙ tick එක දගෙන යන්න.
ඉට පස්සෙ ඔයාට ඔයාගෙ account එක මෙ විදියට බලගන්න පුලුවන්.




දෙන් ඔයට උඩ තියෙන box එකට link එකක් දලා short link එකක් ගන්න පුලුවන්. ඉතින් ඔය විදියට වෙනස් කර ගත්ත link ඔයට පුලුවන් social media වල share කරන්න. වැඩියෙන් සෙනග එන තරමට ඔයට සල්ලි ලෙබෙනව. මෙකෙදි එක එක රට වල් වලදි මිල වෙනස් වෙනවා. එනිසා ඔයා ගොඩක් වෙලවලදි try කරන්න පිටරට ඉන්න අයව මෙකට ගෙන්න ගන්න. ඉතින් මෙ විදියට ඔයා එකතු කර ගත්තු සල්ලි paypal,payza,payoneer එකට දාගන්න පුලුවන්. මෙකට payoneer පවිචි කරනවනම් ඔයාට සල්ලි කරදරයක් නෙතුවම ලංකාවට ගෙන්න ගන්න පුලුවන්
මොකද අනිත් එව තවමත් ලංකව connect කරල නැතිනිසා.
මෙ වගෙ link වලින් වගෙම popup ads දලත් ඔයාට සල්ලි හොයගන්න පුලුවන්.එකට උඩ තියෙන bar එකෙ tool 🔧 තොර ගන්න ඔනෙ.


මෙකෙන් ඔයාට ඔයගෙ website එකක් තියෙනවනම් එන හැම wive එකකින්ම සල්ලි එකතු කර ගන්න පුලුවන්. මෙ ගැන මම වෙනම article එකකින් ඔයලට තෙරුම් කරන්නම්.

අමතක නොකර page එක like 👍  කරල youtube chanel එක subscribe කරන්න. එවගෙම මෙක අනිත් අයටත් දෙන ගන්න share කරන්න..
Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE