SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Showing posts with label gta tools. Show all posts
Showing posts with label gta tools. Show all posts

Sunday, February 11, 2018

Cleo4 setup

cleo කියන්නේ gta san andreas වලට mods දාන්න තියෙන ලෙහෙසිම ක්‍රමයක්. ඉතින් මම හිතුව ඔයාලට මේ software එක ලබා දෙන්න. cleo mods දාන්න කලින් අනිවාර්යෙන්ම cleo software එක install කරලා තියෙන්න ඕනේ. cleo mods වැඩ කරන්නේ නැහැ කියන හේතුව එකයි. අද වෙද්දී ගොඩක් mods cleo පාදක කරගෙනයි සාදලා තියෙන්නේ. ඒ වගේම cleo mods බොහොමයක් auto install ලබා දීලා තියෙන හින්දා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් පල්ලෙහා තියෙන download button එක ඔබලා software එක download කර ගන්න.



ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:

Saturday, February 10, 2018

HOW TO INSTALL NEW CLOTHS FOR GTA SA(sinhala)




මම අද කියල දෙන්න යන්නේ කොහොමද gta san andreas ගේම් එකට අලුතින් cloths දාන්නේ කියලා. මේකෙදි වෙන්නේ තියෙන cloth එකක් වෙනුවට වෙන cloth එකක් replace කරන එකයි. මේක cleo mods එක්ක ගත්තම වෙනස්. මොකද cleo mods, gta sa එකට ලොකු බලපෑමක් නොකරන නිසයි. මම මේකට පාවිච්චි කරන්නේ img tool software එකයි. ඉතින් ඉස්සෙල්ලම ඕගොල්ලෝ img tool එක download කර ගන්න ඕනේ. මෙතනින් software එක download කර ගන්නා. ඒ වගේම gta එකට install කරන්න ඕන cloth mods download කර ගනන.


ඊට පස්සේ img tool එකේ තියෙන file එක click කරලා මේ විදියට file> open> gta san andreas> models> player එක තොර ගන්න.

ඊළගට අපි තොර ගත්ත cloth mod එකේ තියෙන txd format එකක් විදියට තියෙන file එකේ name එක copy කර ගන්න ඕනේ.


img tool එකේ තියෙන edit එක ඔබලා අපි copy කරගත්ත name එක paste කරලා find next දෙන්න.


දැන් ඔයාට පෙනෙයි අපි find next කරපු file එකට සමාන file එකක් select වෙලා තියෙනවා පෙනෙයි.


ඊට පස්සේ img tool එකේන් commands> replace ගිහිල්ල අපි download කර ගත්තු mod එකේ txd file එක select කරලා දෙන්න.





දැන් ඉතින් mod එක install කරලා ඉවරයි. game එක open කරලා අපි දාගත්තු cloth එක බල ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ car mods දාද්දි මේ විදියටමයි හැම දේම කරන්න තියෙන්නේ. Car mods දාද්දි txd file එකකට අමතරව dff format file එකකුත් තියෙනවා. එකත් txd file එක replace කරගත්තු විදියටම dff file එකත් replace කර ගන්න ඕනේ.

පල්ලෙහා තියෙන video එක බලලා මේ ගැන වැඩි දුරට තෝරතුරු ලබා ගන්න පුළුවන්.

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න.ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....






Share:

Thursday, June 1, 2017

txd workshop



gta games වලට ආස කරන හැමෝම වගේ කැමතියි gta mods play කරන්න වගේම mods හදන්න.මම මිට කලිනුත් gta mods හදන්න ඕනේ කරන software වගයක් ඉදිරිපත් කලා. ඒවා gta tools කියන ටැබ් එක click කරාම බලාගන්න පුළුවන්.ඉතින් මම අද ඔයාලට අද ඉදිරිපත් කරන්නේ txd workshop කියන software එකයි.මේ software එකෙන් ඔයගොල්ලොන්ට පුළුවන් gta game එකේ තියෙන Pictures වෙනස් කරන්න.උදාහරණයක් වශයෙන් game එකේ menu එකත් city එකත් මේ software එකෙන් වෙනස් කර ගන්න පුළුවන්.




watch this:





windows xp,7,8
Size- 726KB
DOWNLOAD
Share:

Thursday, May 11, 2017

Img tool

අද වෙද්දී ලංකාවේ බොහෝ අය gta mod හදන්න යොමු වෙලා තියෙනවා.ඒ වගේම ගොඩක් අය අලුතින් එන gta mods තමන්ගේ gta game එකට දාල game play කරනවා.ඒ සඳහා සුදුසුම මෘදුකාංගයක් ලෙස img tool හදුන්වන්න පුලුවන්.
Windows xp,7,8,10
Size- 229KB
Download
Share:

Sunday, May 7, 2017

Gta mod installer


ලංකාවේ ඉන්න හැම gamer කෙනෙක් වගේම ගහල තියෙන game එකක් විදියට gta හදුන්වන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ගෙන අවේ gta games වලට mods දාන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයයක් වන gta mod installer.download කර ගත්ත mod එකක් මෙම මෘදුකාංගය භාවිතයෙන් game එකට දාගන්න පුළුවන්.


Windows xp,7,8
Download
Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE