SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Tuesday, February 27, 2018

ROBO REMO full version Apk


Roboremo කියන්නේ arduino bluetooth controlling සඳහා යොදා ගන්න පුළුවන්හොඳ app එකක්.මේ app එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ app එකේදී කිසිම coding කිරීමක් අවශ්‍ය නොවන නිසයි. මේ app එකේදී අපිට ඕනේ විදියට buttons, lables, text වගේ දේවල් පහසුවෙන් දා ගන්න පුළුවන්. මේ app එක roboremo developers ලා හදපු arduino codes පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම සාමාන්‍ය serial communication සඳහා භාවිතා කරන arduino codes උනත් භාවිතා කරන්න පුළුවන්. 


මේ app එක playstore එකෙන් තමයි download කර ගන්නා ඕනේ.playstore එකේ සල්ලි දීලා ගන්න තියෙන app එකක් සහ නොමිලේ ලබා දෙන app එකක් තියෙනවා. නොමිලේ ලබා දෙන app එකේ ගොඩක් දේවල් lock කරලයි තියෙන්නේ. එනිසා එදෙවල් ලබා ගන්න සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් මම හිතුව ඔයාලට මේ සල්ලි ගෙවලා ගන්න තියෙන app එක free දෙන්න..

roboremo.apk 
ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....




Share:

Wednesday, February 21, 2018

Bandicam Screen Recoder


BANDICAM කියන්නේ හොද Screenrecoder එකක්.මේකෙදිඅනිත් screen recoders වගේ computer එක හිර වෙන්නේ නැහැ. ඒ වගේම games play video සුපිරියටම හදා ගන්නා පුළුවන්. ඉතින් පල්ලෙහා තියෙන link එකෙන් bandicam download කර ගන්න. 

bandicam v4.1

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:

Sunday, February 11, 2018

Cleo4 setup

cleo කියන්නේ gta san andreas වලට mods දාන්න තියෙන ලෙහෙසිම ක්‍රමයක්. ඉතින් මම හිතුව ඔයාලට මේ software එක ලබා දෙන්න. cleo mods දාන්න කලින් අනිවාර්යෙන්ම cleo software එක install කරලා තියෙන්න ඕනේ. cleo mods වැඩ කරන්නේ නැහැ කියන හේතුව එකයි. අද වෙද්දී ගොඩක් mods cleo පාදක කරගෙනයි සාදලා තියෙන්නේ. ඒ වගේම cleo mods බොහොමයක් auto install ලබා දීලා තියෙන හින්දා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් පල්ලෙහා තියෙන download button එක ඔබලා software එක download කර ගන්න.



ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:

Adobe CS5 Extended Serial Codes


Adobe Cs 5 එකේ Serial  Codes මම අද ඕගොල්ලොන්ට ලබා දෙනවා.. මගේ Cs 5 එකටනම් මේ codes වැඩ කරා.
මොකක් හරි අවුලක් තිබ්බොත් comment කරන්න.

 Adobe CS5 Extended Serial  Codes: 

1330-1244-0833-6951-1437-5575 

1330-1267-2085-7609-2257-8799

1330-1486-0071-8156-5469-3378

1330-1237-5786-0700-0186-2939 

1330-1033-6467-1529-5885-0556 

1330-1936-6762-7798-8209-0189

1330-1164-7235-4284-2048-4065

1330-1744-7327-7615-9428-7986

1330-1846-4760-5967-5579-6226 

1330-1546-0052-3855-4896-5744

1330-1821-2072-5533-4088-4629 

1330-1299-6503-0823-9466-8405 

1330-1702-1203-8696-5604-6229

1330-1583-9693-3585-9760-9381 

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
Share:

Saturday, February 10, 2018

WASTHI(වස්ති) t-shirt v.1


මම හදපු  gurukula college t-shirt එක වගේම තමයි මේකත් මම හදපු අලුත් mod එකක්. වස්ති කියන්නේ ලංකාවේ ලොකු පෙරලියක් කරපු team එකක්. ඉතින් මේගොල්ලෝ එයාලගේ ලෝගෝ එක දාලා t-shirt එකක් හැදුවා. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උනා ඒවගේම ගොඩක් අය මේ t-shirt එක මිලදී ගත්තා. ඉතින් මම අද ගෙනාවේ වස්ති t-shirt එකේ අනුරුවක් වස්ති රසිකයන් වෙනුවෙන්. ඒ වගේම කියන්න ඕනේ මේක තමයි පළවෙනියටම වස්තිලා වෙනුවෙන් gta sa එකට හදපු cloth එක. ඕගොල්ලොත් මේක install කරලා බලල මේකේ තියෙන හොඳ නරක මට comment කරන්න. 
mod එක download කර ගන්න පල්ලෙහා තියෙන download button එක click කරන්න..

mod එක install කර ගන්න හැටි දැන ගන්න මෙතැන click කරන්න.



Screen shots:-






ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
Click download all button in new page 

Download from Gtainside- http://www.gtainside.com/en/sanandreas/skins/117141-wasthi-t-shirt/

Share:

HOW TO INSTALL NEW CLOTHS FOR GTA SA(sinhala)




මම අද කියල දෙන්න යන්නේ කොහොමද gta san andreas ගේම් එකට අලුතින් cloths දාන්නේ කියලා. මේකෙදි වෙන්නේ තියෙන cloth එකක් වෙනුවට වෙන cloth එකක් replace කරන එකයි. මේක cleo mods එක්ක ගත්තම වෙනස්. මොකද cleo mods, gta sa එකට ලොකු බලපෑමක් නොකරන නිසයි. මම මේකට පාවිච්චි කරන්නේ img tool software එකයි. ඉතින් ඉස්සෙල්ලම ඕගොල්ලෝ img tool එක download කර ගන්න ඕනේ. මෙතනින් software එක download කර ගන්නා. ඒ වගේම gta එකට install කරන්න ඕන cloth mods download කර ගනන.


ඊට පස්සේ img tool එකේ තියෙන file එක click කරලා මේ විදියට file> open> gta san andreas> models> player එක තොර ගන්න.

ඊළගට අපි තොර ගත්ත cloth mod එකේ තියෙන txd format එකක් විදියට තියෙන file එකේ name එක copy කර ගන්න ඕනේ.


img tool එකේ තියෙන edit එක ඔබලා අපි copy කරගත්ත name එක paste කරලා find next දෙන්න.


දැන් ඔයාට පෙනෙයි අපි find next කරපු file එකට සමාන file එකක් select වෙලා තියෙනවා පෙනෙයි.


ඊට පස්සේ img tool එකේන් commands> replace ගිහිල්ල අපි download කර ගත්තු mod එකේ txd file එක select කරලා දෙන්න.





දැන් ඉතින් mod එක install කරලා ඉවරයි. game එක open කරලා අපි දාගත්තු cloth එක බල ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ car mods දාද්දි මේ විදියටමයි හැම දේම කරන්න තියෙන්නේ. Car mods දාද්දි txd file එකකට අමතරව dff format file එකකුත් තියෙනවා. එකත් txd file එක replace කරගත්තු විදියටම dff file එකත් replace කර ගන්න ඕනේ.

පල්ලෙහා තියෙන video එක බලලා මේ ගැන වැඩි දුරට තෝරතුරු ලබා ගන්න පුළුවන්.

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න.ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....






Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE