Tuesday, September 5, 2017

How to use internet in offline

අද මම කියල දෙන්න යන්නේ කොහොමද offline internet use කරන්නේ කියල.එකට chrome web browser එක ඕන කරනවා. ඉස්සෙල්ලම web browser එකේ adress bar එකේ මේ විදියට type කර ගන්න ඕනේ. chrome;//flags/#show-saved-copy 


දැන් Show Saved Copy Buttonකියන එක Enable: Primary කර ගන්න ඕනේ 


ඊට පස්සේ පහලින් තියෙන Relaunch now button එක click කරන්න


දැන් ඔයා කලින් ගිය web site එකක adress එක ගහල එන page එකේ show saved copy button එක click කරන්න. ඒ page එක පෙන්නේ ඔයා offline හිටියොත් විතරයි.මේ ක්‍රමය මේ විදියටම phone එකෙත් කරන්න පුළුවන්. මේක යොදාගන්න පුළුවන් කලින් ගිය web sites වලට විතරයි. පහලින් තියෙන video එකත් බලන්න ඒ වගේම අමතක නොකර page එක like කරන්න youtube chanel එක subcribe කරන්න.


Share:

0 comments:

Post a Comment

Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE