
අන්තර්ජාල භාවිතා කරන්නන් නිසා ඇතිවන අන්තර්ජාල තද බදයට මුලිකම දායකත්වයක් ලබා දෙන්නේ bittorrent client වැඩසටහනයි. එය එතරම්ම ජනප්‍රිය වේ. Bittorrent යනු යමක් download කිරිමට ඇති ලෙහෙසිම හා ඉක්මන්ම මාර්ගයයි. ෆිල්ම්ස්, සින්දු, විවිධ වැඩසටහන් මෙන්ම විශාල ප්‍රමාණයේ ගොනු download කිරිමට මෙම torrent ප්‍රොටොකොලය භාවිතා කරයි. සෑම දිනකම අති විශාල ලෙස පරිඝනක අතර ගොනු bittorrent හරහා හුවමාරු වෙයි. පරණ පරිඝනකයකට අලුත් පන්නයේ පරිඝනකටත් වඩා වැඩි downloading...