Thursday, June 1, 2017

txd workshop



gta games වලට ආස කරන හැමෝම වගේ කැමතියි gta mods play කරන්න වගේම mods හදන්න.මම මිට කලිනුත් gta mods හදන්න ඕනේ කරන software වගයක් ඉදිරිපත් කලා. ඒවා gta tools කියන ටැබ් එක click කරාම බලාගන්න පුළුවන්.ඉතින් මම අද ඔයාලට අද ඉදිරිපත් කරන්නේ txd workshop කියන software එකයි.මේ software එකෙන් ඔයගොල්ලොන්ට පුළුවන් gta game එකේ තියෙන Pictures වෙනස් කරන්න.උදාහරණයක් වශයෙන් game එකේ menu එකත් city එකත් මේ software එකෙන් වෙනස් කර ගන්න පුළුවන්.




watch this:





windows xp,7,8
Size- 726KB
DOWNLOAD
Share:

0 comments:

Post a Comment

Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE