Sunday, June 25, 2017

Youtube videos downloading tricks

ගොඩක් අය youtube videos download කරන්න විවිධ softwares භාවිත කරනවා.එත් ඒ softwares වල ගොඩක් ප්‍රශ්න තියෙනවා.මම අද කියල දෙන්න යන්නේ කොහොමද softwares නැතුව youtube video download කරගන්නේ කියල.මම එකට යොදා ගන්නේ වෙබ් adress වෙනස් කර ගැනීමක්.

SAVEFROM.NET-
ඉස්සෙල්ලම ඔයාට download කර ගන්න ඕන කරන video එක youtube එකෙන් select කර ගන්න ඕනේ.
ඊට පස්සේ youtube page එකේ web adress එක www.youtube.com/watch කියල තියෙනවා පෙනේවි.
එකේ www.youtube.com කියන එක www.ssyoutube.com කියල වෙනස් කර ගන්න.


ඊට පස්සේ web adress එක enter එක ඔබලා serch කර ගන්න ඕනේ.දැන් web එක මේ විදියට පෙනේවි.


ඔයාට ඕනේ format එක තෝරලා video එක download කර ගන්න.ඒ වගේම මේ web එකට video එකේ url එක ලබා දීලත් video එක download කර ගන්න පුළුවන්.

YOUTUBE TO MP3-
මම කලින් කියල දුන්න විදියට ඔයාට කරන්න තියෙන්නේ www.youtube.com කියන එක www.youtubeto.com කියල වෙනස් කර ගන්න එකයි.


ඊට පස්සේ එක serch කර ගන්නා ඕනේ.


දැන් තියෙන්නේ ඕනේ කරන format එක ඔබලා video එක download කර ගන්න එකයි.මේ විදියට තවත් web තියෙනවා youtube videos download පුළුවන්.මේ video එක බලල youtube video download කර ගන්නේ හැටි ඉගෙන ගන්න.


Share:

0 comments:

Post a Comment

Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE