
ලංකාවේ මේ වෙදීදි ගොඩක් අය online gamesplay කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් games play කරදිදි තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් ප්ලේයෙර්ලත් එක්ක කතා කරන්න බැරි වීම. සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි pc එකට mic එකක් නොමැති වීම. ඉතින් මම අද කතාකරන්න හිතුවා මේ හැම ප්‍රශ්නයක් ම විසදෙන communication system එකක් ගැන.
teamspeak කියන communication system එක තමයි මම අද මේ වැඩේට පාවිච්චි කරන්නේ. teamspeak කියන්නේ කණ්ඩායමක් අතර අදහස් හුවමාරු කර ගන්න තියෙන...