teamspeak කියන්නේ internet හරහා voicechat කරන්න තියෙන හොඳම ක්‍රමයක්.මේ වෙදිදි මේ ක්‍රමය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. එකට හේතුව වෙන්නේ මේ communication system එක කණ්ඩායම් අතර voice chat සඳහා බොහෝ පහසුකම් ලබා දීම. මේ වෙදිදි ලෝකයේ ගොඩක් severs teamspeak සඳහා නිර්මාණය වෙලා තියෙනවා. ts.onlinelk.net කියන්නේ මේ විදියට ලංකාවේ හදපු sever එකක්. එක හදලා තියෙන්නේ mta san andreas ලංකාවේ ප්ලයෙර්ස්ල අතරේ අදහස්හු වමාරු කර ගන්න.
මේ teamspeak එක සඳහා deckstop සහ mobile softwares නිර්මාණය කරලා තියෙනවා. මේකෙදි deckstop software එක free ලබා දෙන එකක් එහෙත් mobile software එක සල්ලි දීලා තමයි ලබා දෙන්නේ. ගොඩක් අයට ප්‍රශනයක් වෙලා තිබ්බ deckstop එකේ software එක පාවිච්චි කරන්න mic එකක් නොමැති වීම. ඉතින් ඔයා ප්‍රශ්නේ නැති වෙනවා mobile එක පාවිච්චි කරන්න තිබ්බනම්. ඉතින් මම හිතුවා සල්ලි දීලා ගන්න තියෙන මේ software එක free ලබා දෙන්න.ඕගොල්ලොන්ට පුළුවන්පල්ලෙහා තියෙන link එකෙන් app එක download කර ගන්න.මේ cracked කරපු app එක ගොඩක් website වල නැහැ ඒ හින්දා කර්තෘ අයිතිය සුරකින්න කියලා ඉල්ලා සිටිනවා.
![]() |
teamspeak.apk |
ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
0 comments:
Post a Comment