ලංකාවේ මේ වෙදීදි ගොඩක් අය online gamesplay කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් games play කරදිදි තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් ප්ලේයෙර්ලත් එක්ක කතා කරන්න බැරි වීම. සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි pc එකට mic එකක් නොමැති වීම. ඉතින් මම අද කතාකරන්න හිතුවා මේ හැම ප්‍රශ්නයක් ම විසදෙන communication system එකක් ගැන.
teamspeak කියන communication system එක තමයි මම අද මේ වැඩේට පාවිච්චි කරන්නේ. teamspeak කියන්නේ කණ්ඩායමක් අතර අදහස් හුවමාරු කර ගන්න තියෙන ක්‍රමයක්. teamspeak පාවිච්චි කරදිදි ලොකුවට data කපෙන්නෙත් නැහැ . ඒ වගේම මේ teamspeak එක පාවිච්චි කරන්න sever එකක් ඕනේ වෙනවා. sever එකක් හදනවා කියන්නේ අමාරු දෙයක්. ඉතින් භය වෙන්න දෙයක් නැහැ මේ වෙද්දී onlinelk මගින් සාර්ථක sever එකක් ලංකාවේ gamersලා වෙනුවෙන්ප වත්වාගෙන යනවා. onlinelk කියන්නේ ලංකාවේ ඉස්සෙලාම mta san andreas sever එකක් නිර්මාණය කරපු අය. ඒ severs තාමත් ජනප්‍රියයි.
හැම දවසකම වගේ අලුතින් ප්ලයෙර්සලා මේ severs වලට එකතු වෙනවා.
teamspeak3 කියලා pc එකට සහ mobile එකට software දෙකක් තියෙනවා. pc softwareඑක free ලබා දෙන්නේ එත් mobile software එකට මුදල් අය කරනවා. පල්ලෙහා තියෙන link එකෙන් ඕගොල්ලොන්ට mobile app එකේ cracked version එක download කර ගන්න පුළුවන්.
මම පාවිච්චි කරන්නේ mobile app එක මොකද එකට mic එකක් ඕනේ වෙන්නේ නැති නිසා. ඒවගේම app එකෙයි software එකෙයි ලොකු වෙනසක් නැහැ. ඉතින් appඑක කරගත්තම මේ විදියට තමයි පෙන්නේ.
ඉස්සෙල්ලාම app එකේ settings ගැනකියලා දෙන්නම්. උඩ තියෙන bar එකේ settings කියන එක click කරන්න.
handsfree කියන එක click කරහම ලොකු ශබ්දයක් ලබා ගන්න පුළුවන්. audio settings වලින් mic ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. voice activation level කියන එකෙන් තමන්ගේ හඬ පරාසය අනුව settings හදා ගන්න ඕනේ එකෙන බාහිර ශබ්ද ඇහෙන එක නතර වෙනවා. country flag එක click කරහම ප්ලයෙර්සලා ලොග් වෙලාඉන්න රට පෙන්වනවා . දැන් ආයේ home screen එකට ඇවිල්ල bookmark කියන එක click කරන්න.
ඔය වගේ screen එකක් තමයි පෙන්නනේ. එකේ label කියන එකට display වෙන්න ඕනේ කැමති name එකක් දෙන්න.address එකට ts.onlinelk.net කියලා දෙන්න. password එකට කැමති password එකක් දෙන්න. niknameඔයාගේ නම දෙන්න. ඊට පස්සේ save ඔබන්න. දැන් ඔයා save කරගත්ත bookmark එක click කරලා sever එකට ලොග් වෙන්න.
මේ විදියට තමයි sever එක පෙන්වන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් channels තියෙනවා sever එකේ. public channels තමයි ඔයාට sever එකේ use කරන්න පුළුවන්. ඔයා කැමති public channel එකක් click කරලා join channel click කරන්න.
ඉතින් මේ වගේ ප්ලයෙර්ස්ල public channel එකකට එකතු කරගෙන voice chat කරන්න පුළුවන්. ඒවගේම msg කරන්නත් පුළුවන්. පල්ලෙහා තියෙන bar එකෙන් mic එක speeker එක on off කර ගන්න පුළුවන්. ගොඩක් ප්ලයෙර්සලා මේ public channel එකට තමයි එකතු වෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති මගේ නමට පස්සේ ලෝගෝ ටිකක් තියෙනවා. ඒතමයි player සෙල්ලම් කරන games. මේක හදා ගන්නනම් ඇඩ්මින් කෙනෙක් contact කරගන්න ඕනේ. galmaina කියන්නේ ගොඩක් වෙලාවට online ඉන්න ඇඩ්මින් කෙනෙක්.ඒ වගේම මමත් online ඉන්නවා පුළුවන් හැම වෙලාවේම(Nipun_Rox). ඔයාට ඕනේ නම් අලුතින් channel එකක් හදන්න උඩ තියෙන bar එකේ New channel කියන එක click කරන්න.
ඒ වගේ මේකට එන ප්ලයෙර්ස්ලව contact එකක් විදියට app එකේ save කර ගන්න පුළුවන්.
ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ mta sa, cod4, coc වගේ online games යාළුවොත් එක්ක voice chat කරන ගමන් play කරන්න. ඒ වගේම කියන්න ඕනේ අනිත් ප්ලයෙර්ස්ලට කරදරකරන්න යන්න එපා මොකද ඔයාගේ account එක ඇඩ්මින්ලට ban කරන්න පුළුවන් නිසා. හරි එහෙනම් අපි teamspeak එකේදී හම්බ වෙමු. අනිවාර්යෙන් මාව sever එකේ දැක්කොත් කතා කරන්න නැත්තන් මගේ නම කියලා බලන්න...
මම Nipun_Rox
ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
0 comments:
Post a Comment