SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Tuesday, April 24, 2018

VLC MEDIA PLAYER SINHALA SUBTITLE

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි vlc media player එකෙන් කොහොමද සිංහල උපසිරස බලාගන්නේ කියලා. අඑත්තටම මේක ගොඩක් අමාරු නැහැ හරිම ලෙහෙසියි. ඉස්සෙල්ලම vlc media player එක open කරගෙන උඩ තියෙන tool එක ඔබලා preferences තෝරන්න.


දැන් dialog box එකේ වම් පැත්තේ පල්ලෙහා show settings වල තියෙන all කියන එක තෝරන්න. ඊට පස්සේ වම් පැත්තේ තියෙන subtitles/ osd කියන එක click කරන්න.


අයෙත් show settings වල simple එක තෝරන්න. දැන් වම් පැත්තේ තියෙන subtitles / osd කියන icon එක click කරන්න.
දැන් default encoding එකේ utf-8 කියන එක තෝරලා font එක iskoola pota කියන එක තෝරලා දෙන්න. දැන් පල්ලෙහා තියෙන save එක click කරලා settings ටික save කර ගන්න. ඉතින පල්ලෙහා තියෙන පින්තුරේ විදියට සිංහල උපසිරස ඔයාලට බලාගන්න පුළුවන්.



iskoola pota font එක නැත්තන් මෙතනින් සිංහල fonts download කර ගන්න.
ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....


Share:

Saturday, April 7, 2018

KOOMBIYO Gta sa t-shirt


කුම්බියෝ කියන්නේ ලංකාවේ ගොඩක් පෙරලියක් කරපු කතාවක්. ගොඩක් අය කූම්බියෝ කතාවට කැමති  උන. ඉතන් මම හිතුව කුම්බියෝ logo එක දාල gtamod  එකක්අර ගෙන එන්න ඕනේ කියලා.ඉතින්  පල්ලෙහා තියෙන්නේ මම ගත්තු screenshots ටිකක්.









ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
Share:

Tuesday, March 13, 2018

How to play games with voice chat


ලංකාවේ මේ වෙදීදි ගොඩක් අය online gamesplay කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් games play කරදිදි තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් ප්ලේයෙර්ලත් එක්ක කතා කරන්න බැරි වීම. සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි pc එකට mic එකක් නොමැති වීම. ඉතින් මම අද කතාකරන්න හිතුවා මේ හැම ප්‍රශ්නයක් ම විසදෙන communication system එකක් ගැන. 
teamspeak කියන communication system එක තමයි මම අද මේ වැඩේට පාවිච්චි කරන්නේ. teamspeak කියන්නේ කණ්ඩායමක් අතර අදහස් හුවමාරු කර ගන්න තියෙන ක්‍රමයක්.    teamspeak පාවිච්චි කරදිදි ලොකුවට data කපෙන්නෙත් නැහැ .  ඒ වගේම මේ teamspeak එක පාවිච්චි කරන්න sever එකක් ඕනේ වෙනවා. sever එකක් හදනවා කියන්නේ අමාරු දෙයක්. ඉතින් භය වෙන්න දෙයක් නැහැ  මේ වෙද්දී onlinelk මගින් සාර්ථක sever එකක් ලංකාවේ gamersලා වෙනුවෙන්ප වත්වාගෙන යනවා. onlinelk කියන්නේ ලංකාවේ ඉස්සෙලාම mta san andreas  sever එකක් නිර්මාණය කරපු අය. ඒ severs තාමත් ජනප්‍රියයි.
හැම දවසකම වගේ අලුතින් ප්ලයෙර්සලා මේ severs වලට එකතු වෙනවා.  
teamspeak3 කියලා pc එකට සහ mobile එකට software දෙකක් තියෙනවා. pc softwareඑක free ලබා  දෙන්නේ එත් mobile software එකට මුදල් අය කරනවා. පල්ලෙහා තියෙන link එකෙන් ඕගොල්ලොන්ට  mobile app එකේ cracked version එක download කර ගන්න පුළුවන්.



මම පාවිච්චි කරන්නේ mobile app එක මොකද එකට mic එකක් ඕනේ වෙන්නේ නැති නිසා.  ඒවගේම app  එකෙයි software එකෙයි ලොකු වෙනසක්  නැහැ. ඉතින් appඑක කරගත්තම මේ විදියට තමයි පෙන්නේ.


ඉස්සෙල්ලාම app එකේ settings ගැනකියලා දෙන්නම්.  උඩ තියෙන bar එකේ settings කියන එක click  කරන්න.

  

handsfree කියන එක click කරහම ලොකු ශබ්දයක් ලබා ගන්න පුළුවන්. audio settings වලින් mic ටෙස්ට්  එකක් කරගන්න පුළුවන්. voice activation level කියන එකෙන් තමන්ගේ හඬ පරාසය අනුව settings හදා  ගන්න ඕනේ එකෙන බාහිර ශබ්ද ඇහෙන එක නතර වෙනවා.  country flag එක click කරහම ප්ලයෙර්සලා  ලොග් වෙලාඉන්න රට පෙන්වනවා . දැන් ආයේ home screen එකට ඇවිල්ල bookmark කියන එක click  කරන්න.


ඔය වගේ screen එකක් තමයි පෙන්නනේ. එකේ label කියන එකට display වෙන්න ඕනේ කැමති name  එකක් දෙන්න.address එකට ts.onlinelk.net කියලා දෙන්න. password එකට කැමති password එකක්  දෙන්න. niknameඔයාගේ නම දෙන්න. ඊට පස්සේ save ඔබන්න. දැන් ඔයා save කරගත්ත bookmark එක  click කරලා sever එකට ලොග් වෙන්න.


මේ විදියට තමයි sever එක පෙන්වන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් channels තියෙනවා  sever එකේ. public channels තමයි ඔයාට sever එකේ use කරන්න පුළුවන්. ඔයා කැමති public channel  එකක් click කරලා join channel click කරන්න.

   


ඉතින් මේ වගේ ප්ලයෙර්ස්ල public channel එකකට එකතු කරගෙන voice chat කරන්න පුළුවන්. ඒවගේම  msg කරන්නත් පුළුවන්. පල්ලෙහා තියෙන bar එකෙන් mic එක speeker එක on off කර ගන්න පුළුවන්.  ගොඩක් ප්ලයෙර්සලා මේ public channel එකට තමයි එකතු වෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති මගේ  නමට පස්සේ ලෝගෝ ටිකක් තියෙනවා. ඒතමයි player සෙල්ලම් කරන games. මේක හදා ගන්නනම්  ඇඩ්මින් කෙනෙක් contact කරගන්න ඕනේ. galmaina කියන්නේ ගොඩක් වෙලාවට online ඉන්න ඇඩ්මින්  කෙනෙක්.ඒ වගේම මමත් online ඉන්නවා පුළුවන් හැම වෙලාවේම(Nipun_Rox). ඔයාට ඕනේ නම්  අලුතින් channel එකක් හදන්න උඩ තියෙන bar එකේ New channel කියන එක click  කරන්න.


ඒ වගේ මේකට එන ප්ලයෙර්ස්ලව contact එකක් විදියට app එකේ save කර ගන්න පුළුවන්.


ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ mta sa, cod4, coc වගේ online games යාළුවොත් එක්ක voice chat කරන  ගමන් play කරන්න. ඒ වගේම කියන්න ඕනේ අනිත් ප්ලයෙර්ස්ලට කරදරකරන්න යන්න එපා මොකද  ඔයාගේ account එක ඇඩ්මින්ලට ban කරන්න පුළුවන් නිසා. හරි එහෙනම් අපි teamspeak එකේදී හම්බ  වෙමු. අනිවාර්යෙන් මාව sever එකේ දැක්කොත් කතා කරන්න නැත්තන් මගේ නම කියලා බලන්න... 
 මම Nipun_Rox

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:

Friday, March 9, 2018

Team Speak Cracked APK



teamspeak කියන්නේ internet හරහා voicechat කරන්න තියෙන හොඳම ක්‍රමයක්.මේ වෙදිදි මේ ක්‍රමය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. එකට හේතුව වෙන්නේ මේ communication system එක කණ්ඩායම් අතර voice chat සඳහා බොහෝ පහසුකම් ලබා දීම. මේ වෙදිදි ලෝකයේ ගොඩක් severs teamspeak සඳහා නිර්මාණය වෙලා තියෙනවා. ts.onlinelk.net කියන්නේ මේ විදියට ලංකාවේ හදපු sever එකක්. එක හදලා තියෙන්නේ mta san andreas ලංකාවේ ප්ලයෙර්ස්ල අතරේ අදහස්හු වමාරු කර ගන්න. 





මේ teamspeak එක සඳහා deckstop සහ mobile softwares නිර්මාණය කරලා තියෙනවා. මේකෙදි deckstop software එක free ලබා දෙන එකක් එහෙත් mobile software එක සල්ලි දීලා තමයි ලබා දෙන්නේ. ගොඩක් අයට ප්‍රශනයක් වෙලා තිබ්බ deckstop එකේ software එක පාවිච්චි කරන්න mic එකක් නොමැති වීම. ඉතින් ඔයා ප්‍රශ්නේ නැති වෙනවා mobile එක පාවිච්චි කරන්න තිබ්බනම්. ඉතින් මම හිතුවා සල්ලි දීලා ගන්න තියෙන මේ software එක free ලබා දෙන්න.ඕගොල්ලොන්ට පුළුවන්පල්ලෙහා තියෙන link එකෙන් app එක download කර ගන්න.මේ cracked කරපු app එක ගොඩක් website වල නැහැ ඒ හින්දා කර්තෘ අයිතිය සුරකින්න කියලා ඉල්ලා සිටිනවා.

teamspeak.apk

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....



Share:

Tuesday, February 27, 2018

ROBO REMO full version Apk


Roboremo කියන්නේ arduino bluetooth controlling සඳහා යොදා ගන්න පුළුවන්හොඳ app එකක්.මේ app එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ app එකේදී කිසිම coding කිරීමක් අවශ්‍ය නොවන නිසයි. මේ app එකේදී අපිට ඕනේ විදියට buttons, lables, text වගේ දේවල් පහසුවෙන් දා ගන්න පුළුවන්. මේ app එක roboremo developers ලා හදපු arduino codes පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම සාමාන්‍ය serial communication සඳහා භාවිතා කරන arduino codes උනත් භාවිතා කරන්න පුළුවන්. 


මේ app එක playstore එකෙන් තමයි download කර ගන්නා ඕනේ.playstore එකේ සල්ලි දීලා ගන්න තියෙන app එකක් සහ නොමිලේ ලබා දෙන app එකක් තියෙනවා. නොමිලේ ලබා දෙන app එකේ ගොඩක් දේවල් lock කරලයි තියෙන්නේ. එනිසා එදෙවල් ලබා ගන්න සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් මම හිතුව ඔයාලට මේ සල්ලි ගෙවලා ගන්න තියෙන app එක free දෙන්න..

roboremo.apk 
ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....




Share:

Wednesday, February 21, 2018

Bandicam Screen Recoder


BANDICAM කියන්නේ හොද Screenrecoder එකක්.මේකෙදිඅනිත් screen recoders වගේ computer එක හිර වෙන්නේ නැහැ. ඒ වගේම games play video සුපිරියටම හදා ගන්නා පුළුවන්. ඉතින් පල්ලෙහා තියෙන link එකෙන් bandicam download කර ගන්න. 

bandicam v4.1

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:

Sunday, February 11, 2018

Cleo4 setup

cleo කියන්නේ gta san andreas වලට mods දාන්න තියෙන ලෙහෙසිම ක්‍රමයක්. ඉතින් මම හිතුව ඔයාලට මේ software එක ලබා දෙන්න. cleo mods දාන්න කලින් අනිවාර්යෙන්ම cleo software එක install කරලා තියෙන්න ඕනේ. cleo mods වැඩ කරන්නේ නැහැ කියන හේතුව එකයි. අද වෙද්දී ගොඩක් mods cleo පාදක කරගෙනයි සාදලා තියෙන්නේ. ඒ වගේම cleo mods බොහොමයක් auto install ලබා දීලා තියෙන හින්දා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් පල්ලෙහා තියෙන download button එක ඔබලා software එක download කර ගන්න.



ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE